සුවිසල් සිහින දැකීමට, අපේ දරුවන්ට ජීවිතයේ හොඳම ආරම්භයක් අවශ්‍ය වේ. 2023 සිට වික්ටෝරියානු රජය විසින් ප්‍රාන්තය පුරා
- අවුරුදු තුනේ හා හතරේ ළදරුපාසල් ලබා දෙන්නේ එබැවිනි:
- අවුරුදු හතරේ දරුවන් වෙනුවෙන් පොදු පෙර හෝඩිය ලබා දීීම
- දශකයක් මුළුල්ලේ රජයට අයත් ළදරු රැකවරණ මධ්‍යස්ථාන 50ක් ස්ථාපනය කිරීමට කටයුතු කිරීම.
මේවා සිදු කරන්නේ අඛණ්ඩව සිදුවන අවුරුදු තුනේ ළදරුපාසල් හඳුන්වා දීමට අමතරවය.
ළදරු පාසල් ගැන (How kinder works) - සිංහල (Sinhalese)
ළදරු පාසල්වල ප්රතිලාභ, එහි දී සිදු වන්නේ කුමක්ද යන්න හා වික්ටෝරියාවේ පවතින විවිධ ළදරු පාසල් සේවා ගැන දැනගන්න.
ලියාපදිංචි වන්නේ කෙසේද හා කවදාද (How and when to enrol) - සිංහල (Sinhalese)
ළදරුපාසල් සඳහා ලියාපදිංචි වන ආකාරය සහ වික්ටෝරියානු රජයේ අනුමත ළදරුපාසල් වැඩසටහනක් සොයා ගන්නා ආකාරය.
ෆ්‍රී කින්ඩර් (About Free Kinder) - සිංහල (Sinhalese)
ෆ්‍රී කින්ඩර් (නොමිලේ සැපයෙන ළදරු පාසල්) යන්නෙන් අදහස් වන්නේ කුමක්ද, සුදුසුකම් ලබන්නේ කවුද හා අරමුදල් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු.
කලින් ආරම්භ කෙරෙන ළදරු පාසල් (Early Start Kindergarten) - සිංහල (Sinhalese)
ඔබ සරණාගත හෝ ආරක්ෂාව අයදින පසුබිමක කෙනෙකු නම්, ඔබ වෙනුවෙන් ළදරුපාසල් කලින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වැඩසටහනක් (Early Start Kindergarten (ESK)) පවතියි.
මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්රයේ රැකියා අවස්ථා (Career Opportunities in Early Childhood Education) - සිංහල (Sinhalese)
සංස්කෘතිකව හා භාෂිකව විවිධ පසුබිම්වලින් පැමිණෙන මුල් ළමාවිය ගුරුවරුන් හා අධ්‍යාපනවේදීන්ට දරුවන්ගේ හා පවුල්වල ජීවිතවල වෙනසක් ඇති කළ හැකිය.
ළදරු පාසල් කට්ටලය (Kinder Kits) - සිංහල (Sinhalese)
අරමුදල් සම්පාදනය කරන ලද තුන් අවුරුදු පෙර පාසල් වැඩසටහනකට 2024 වසරේදී ඇතුළත් වූ සෑම දරුවෙක්ම කින්ඩර් කිට් (Kinder Kit) කට්ටලයක් ලැබීමට සුදුසුකම් ලබයි.
Updated